Culture LAGUAGE nationality SOCIAL economic COMMUNICATION gender CLASS technology MONETARY
සංස්කෘතිය, භාෂාව, ජාතිකත්වය, සමාජය, අාර්ථිකය, සන්නිවේදනය, පුමිතිරි බව, පංතිය, තාක්ෂණය, සහ මූල්‍යය අප වසන සමාජ දේහය තුළ අඛණ්ඩිත අංගෝපාංගයන්. ඒ හරහා අපට සමාජය සියුම් ලෙස කපා කොටා විභේදනය කළ හැකි සේම මේවා තුළ කාලීනව අැතිවී වර්ධනය වන තත්ත්වයන් අධ්‍යයනය කිරීම හා ඒ පිළිබදව ක්‍රමික හා පුළුල් සංවාදයක් අැති කොට වඩා යහපත් සහ නිර්-උටෝපීය සමාජමය පරමාදර්ශී චලනයන් අැති කළ හැකිය.
අ
පි
මෙහෙම
කියවමු
අඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅ
ඔව් අපි සමාජය කියවමු
ලිපි-
@ සුළු අවි මිනිසුන් මරා හෙළති
@ පශ්චාත් නූතන සෙක්ස් සහ ස්ත්‍රීත්වය
@ බලන් කඩතුරා හැර දෑසේ
No comments:
Post a Comment